Product Description
- සුදු බත් (White Rice)
- මුකුණ කොළ මැල්ලුම (Fresh Leaf Mixed Salads)
- පරිප්පු හින්දල උයලා (Dhal Curry **Typical Sri Lankan Style)
- අල කිරට හින්දල උයලා (Yellowish Potato Curry with Coconut Milk **Typical Sri Lankan Style)
- ලූනු තෙල් දාල ( Stir Fried Onion)
- කෙසේල්මුව සමග හාල්මැස්සෝ තෙල් දාල (Banana Blossom with Anchovies)
- මිරිස් බැදුම (Fried Chilis)
මේ ඔක්කොම එකට කෙසෙල් කොළේ ඔතලා (All wrapped in Banana Leaf)
** කුකුල්මස් හොද්ද මිරිසට - (With Spicy Chicken Curry)
** මාළු හොද්ද මිරිසට - (With Spicy Fish Curry)
** එළු මස් කරිය - (With Mutton Curry)